සූදානම් වන්න.. සමලිංගිකයන්ටත් ජයසිරි මංගලම්.. අලුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ටත් විවාහ වරම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

සූදානම් වන්න.. සමලිංගිකයන්ටත් ජයසිරි මංගලම්.. අලුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ටත් විවාහ වරම්..

නව ව්‍යවස්ථාවෙන් සමලිංගික විවාහ නීතිගත කරන්නැයි යෝජනාවක් පැමිණ ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ව්‍යවස්ථාවක් සැකසී නැතත් ව්‍යවස්ථාවක් පිලිබද ඇති නොයෙක් යෝජනා ගොන්නක් එක් කර පොඩි පොත් පිංචක් පමණක් සකසා ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

ෆෙඩරල් යෝජනා මෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාද පැමිණ ඇති බවත් එවන් දේ කීමට අයිතිය ඇතැයිද කියයි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට පිලිතුරු ලෙස ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad