මාව ඝාතනය කරන්න කුමන්ත‍්‍රණයක් තිබෙනවා.. ලංකාවේ වැඩිම අභියෝග ආ දේශපාලඥයා මමයි..- අමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

මාව ඝාතනය කරන්න කුමන්ත‍්‍රණයක් තිබෙනවා.. ලංකාවේ වැඩිම අභියෝග ආ දේශපාලඥයා මමයි..- අමරවීර

තමන් ඝාතනය කිරීම සදහා වූ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී පිරිසක් එක්ව ප‍්‍රභූ නිවසකදී සිදු කර ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මීලග නායකයා තමන් බව කියමින් ජනාධිපතිවරයා විසින් තමන් අගය කරමින් කල ප‍්‍රකාශයෙන් පසු මෙම කුමන්ත‍්‍රණය සිදු කර ඇති බවද ඇමතිවරයා සදහන් කරයි. මෙම කුමන්ත‍්‍රණය සදහා මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු සම්බන්ධ බවත් විපක්‍ෂයේ සුළු පක්‍ෂ දෙකක නායකයන්ද එහි සිටි බවත් අමරවීර මහතා මාධ්‍ය හමුවක් කැදවමින් පැවසීය.

තමනට තරම් අභියෝග පැමිණි දේශපාලඥයෙක් ලංකාව තුල සිටීදැයි සැක බවද ඔහු එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad