ජාති-ආගම් ආලය කැලේ.. ගෑණු කදකට ආලයෙන් පක්‍ෂයේ ප‍්‍රධාන දෙන්නා ඇරගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

ජාති-ආගම් ආලය කැලේ.. ගෑණු කදකට ආලයෙන් පක්‍ෂයේ ප‍්‍රධාන දෙන්නා ඇරගනී..

ජාතිකයත්වය හා ආගම මත ආරම්භ කරන ලද මෙරට සුළු පක්‍ෂයක ප‍්‍රධානීන් දෙදෙනෙකු අතර කාන්තාවක් බෙදා ගැනීම සම්බන්දයෙන් ගැටුමක් ආරම්භ වී ඇත.

ආණ්ඩුවේ ඇමති ධුරයක් හා පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරක් දරන්නෙකු සහ පළාත් සභාවක තනතුරක් හා පක්‍ෂයේ තනතුරක් දරන්නෙකු අතර මෙම උග‍්‍ර ගැටුම හටගෙන තිබේ. මෙම කාන්තාවද පක්‍ෂයේ තනතුරක් දරමින් සිටින අතර ඇය මෙම දෙදෙනා සමගම සබදතා පවත්වමින් ඇති බවද වාර්තා වෙයි.

මෙම තත්වය හේතුවෙන් ප‍්‍රධානීන් දෙදෙනාට එකිනෙකා නොරුස්සන තත්වයට පත්ව ඇති අතර දෙදෙනා දේශපාලන ස්ථාවරයන් ගැන මත දක්වද්දීද එකිනෙකට විරුද්ද අදහස් පල කරනු පැහැදිලිව පෙනෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad