එළවළු මිල ඉහළ යයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

එළවළු මිල ඉහළ යයි!


එළවළු තොග ලැබීමේ අඩුවක් හේතුවෙන් එළවළු මිල 10% කින් ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීමේ අඩුවක් පවතින බවයි.

නුවරඑළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවළුවල මිල ද ඉහළ ගොස් ඇති අතර කොළඹ මැණින් වෙළඳපොළෙහි එළවළු මිල ද ඉහළගොස් ඇත. පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇතියි බව එළවළු වෙළෙන්දන් පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad