නයිජිරියන් ජනාධිපතිවරයා හදිසියේම ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

නයිජිරියන් ජනාධිපතිවරයා හදිසියේම ලංකාවට

නයිජිරියානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබෙනවා. ජනාධිපති වරයා රැගත් ගුවන් යානය නයිජිරියාවේ සිට ඉන්දුනිසියාව බලා පියාසරඑ කරන අතර තුර ඉන්දන ලබා ගැනීම සඳහා අන්තර් නැවතුමක් ලෙස මෙරටට ගොඩ බස්වා තිබෙනවා. එහිදී ජනාධිපති වරයා මෙරට ගුවන් තොටු පලෙහි පැය 02කක පමණ කාලයක් රැදී සිට තිබෙනවා.

නයිජිරියානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබෙනවා. ඒ ජනාධිපති වරයා රැුගත් ගුවන් යානය නයිජිරියාවේ සිට ඉන්දුනිසියාව බලා පියාසරඑ කරන අතර තුර ඉන්දන ලබා ගැනීම සඳහා අන්තර් නැවතුමක් ලෙස මෙරටට ගොඩ බස්වා තිබෙනවා. එහිදී ජනාධිපති වරයා මෙරට ගුවන් තොටු පලෙහි පැය 02කක පමණ කාලයක් රැුදී සිට තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad