කෙටි දුර ශූර සුගත් තිලකරත්න ජවිපෙ වේදිකාවට නගී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

කෙටි දුර ශූර සුගත් තිලකරත්න ජවිපෙ වේදිකාවට නගී

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති හා කෙටිදුර ධාවන ශූරයෙකු ලෙස රන්පදක්කම් රැසක් හිමි කරගෙන සිටින සුගත් තිලකරත්න මහතා
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට ඊයේ එක්වූයේය.

ඊයේ (16) නයිවලදී පැවති ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් දිරිය පුරවැසි සමිති සමුළුවට එක්වූ සුගත් තිලකරත්න  සමුළුව ඇමතීමටද සිදු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවේ සභාවෙහි සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad