100 වතාවකටත් වැඩිය කට්ටිය මාව නිදියහනට ගෙනියන්න හැදුවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

100 වතාවකටත් වැඩිය කට්ටිය මාව නිදියහනට ගෙනියන්න හැදුවා


Sanchita Bannerjee කියන්නේ බොලිවුඩ සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට වලට වැඩිපුර දායකත්වයක් දක්වන නිළියක්. මේ නිළිය පහුගිය දවසක් ඉන්දීය වෙබ් අඩවියක් සමග තමන් ආ මග දෙපස තමන්ට අත්විදින්න ලැබුනු අත්දැකීමක් ගැන කිසිදු පැකලීමකින් තොරව හෙළිදරව්වක් කළා.


ඇය කියා තිබෙන්නේ තමන් චිත්‍රපට ක්ෂේත්‍රයට එන්නට පෙර මුලින්ම ගීතයක රූප රචනාවකට දායක වුන බවත්, එහිදී තමන්ට කිසිදු ගෙවීමක් නොකළ බවයි. පසුව වෙළෙද දැන්වීමකට පෙනී සිටි අවස්ථාවේ ඉන්දියානු රුපියල් 1500ක් ලැබුනු බවත් ඇය පවසා තිබෙනවා.

සෙමින් සෙමින් එසේ ඉදිරියට එද්දි සිනමාවට ප්‍රවිශ්ට වන විට මුණ ගැහුනු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ 100කට අධික පිරිසක් තමන්ව නිදියහනට ගැනීමට උත්සාහ කළ බවත් ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.








No comments:

Post a Comment

Post Bottom Ad