වාහනයක් හප්පලා සද්දෙකුත් දැම්ම බවට චෝදනා එල්ල වූ සමන්ත කට අරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

වාහනයක් හප්පලා සද්දෙකුත් දැම්ම බවට චෝදනා එල්ල වූ සමන්ත කට අරී


නාවල විවෘත විශ්ව විද්‍යාලය අසළදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධව චෝදනා ලැබූ සමන්ත කේ ගමගේ රංගන ශිල්පියා පිළිබදව අපි මිට පෙර වාර්තා කළා.

ඒ මෙම රිය අනතුරට සම්බන්ධ අනෙක් පාර්ශවය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් ද සමඟින්. මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව ගැන චෝදනාව එල්ල වූ සමන්ත කේ. ගමගේ සිය ෆේස්බුක් ගිණුමේ තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීමක් කර තිබුණා.





No comments:

Post a Comment

Post Bottom Ad