ජවිපෙ ආණ්ඩුව සමග එක්වෙයි (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

ජවිපෙ ආණ්ඩුව සමග එක්වෙයි (EXCLUSIVE)

පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්දෙයන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 37ක් පමණි. පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය 2/3 ලබා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂව ජන්දය ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad