ප#ය වෙන්න එපා උබ – උබ CCMPද ? – හමුදා කඳවුරට ඇවිත් සෙබලෙකුට තර්ජනය කරන අනුරපුරේ බයික් බාස් (18+ VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

ප#ය වෙන්න එපා උබ – උබ CCMPද ? – හමුදා කඳවුරට ඇවිත් සෙබලෙකුට තර්ජනය කරන අනුරපුරේ බයික් බාස් (18+ VIDEO)


අනුරාධපුර හමුදා කදවුරකට සිවිල් පුද්ගලයකු පැමිණ සෙබලෙකුය තර්ජනය කරන වීඩියෝව අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනව. පිටස්තර පුද්ගලයකු   හමුදා කදවුරතුලට පැමින ‘‘  ප#ය වෙන්න එපා උබ , උබ CCMPද ‘‘ පරුෂ වචනයෙන් තර්ජනය කරයි. අප කල සොයා බැලීමකදී අපට ආරංචිවුයේ මෙවැනි පුවතකි.  මොහු මොටර් කාර්මිකයකු වන අතර හමුදා මොටර් සයකල් දාවන කණ්ඩායමේ කාර්මික ශිල්පියා ලෙස මෙම ප්‍රසාද් නැමැති පුද්ගලයා ලෙස කටයුතු කරන බවයි.

මෙම තර්ජන යම් මොටර් රේස් ධාවන ශූරකයකුට තර්ජනය කරන ස්වරූපයක් පෙන්නුම් කරන අතර මෙහි ඇති ගැටළු කාරී ස්වභාවයන්ම් මෙවැනි සිවිල් පුද්ගලයකු හමුදා කදවුරක් තුලට පැමිණ මෙවැනි සෙබලෙකුට තර්ජනය කරන්නේ කුමණ බලයක් අතතැවද යන්නයි. තවද තර්ජනයට ලක්වෙද්දී මෙම සෙබලුන් මෙලස නිශ්ෂබ්දව සිටීම හමුදා සෙබලෙකුගේ ඉවසීම කෙතරම්ද යන්න මනාව පිළිබිඹු කෙරෙන්නකි.
බලධාරීනි ඔබේ අවධානය පිණිසයි.

No comments:

Post a Comment

Post Bottom Ad