ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය එක්ව තරග කරනු ඇති බව නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.ඔහු මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම දෙපාර්ශවය එක් ලයිස්තුවකින් තරග කරන බවත් රටේම පළාත් පාලන ආයතන ජය ගන්නා බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
No comments:
Post a Comment