එදා මට ‘මහ රජානෝ’ කිවුව අය අද ‘ඒකාධිපතියා’ කියනවා.. බලය ඇති-නැති වෙනකොට එහෙමයි.. – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 22, 2017

එදා මට ‘මහ රජානෝ’ කිවුව අය අද ‘ඒකාධිපතියා’ කියනවා.. බලය ඇති-නැති වෙනකොට එහෙමයි.. – මහින්ද

බලයේ සිටිද්දී ‘මහ රජානෝ’ යයි තමන්ව හැදින්වූ පිරිසම අද ඒකාධිපතියා කියා කීමට තරම් නිවට වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් මේ අදහස් පල කල රාජපක්‍ෂ මහතා පළාත් සභා ඡන්ද විමසීම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම ගැනද අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad