ලක් ඉතිහාසයේ කුප්පීතුම කතානායකයා ඔබයි..- මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

ලක් ඉතිහාසයේ කුප්පීතුම කතානායකයා ඔබයි..- මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..

කතානායක කරු ජයසූරිය ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම පක්‍ෂග‍්‍රාහීම කතානායකවරයා බව පාර්ලිමේන්තුවේදී ඊයේ හදිසියේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේගෙන් දැඩි විවේචන එල්ල විය.

No comments:

Post a Comment

Post Bottom Ad