ඒකාබද්දයේ තුනක් ආණ්ඩුවට.. තිදෙනාටම ඇමති ධුර… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

ඒකාබද්දයේ තුනක් ආණ්ඩුවට.. තිදෙනාටම ඇමති ධුර…

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනකු අද හෙරටම ආණ්ඩුවට එක්වන බවත් ඒ සදහා කර ඇති සාකච්චා සාර්ථක බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එසේ ආණ්ඩුවට එක්වන මන්ත‍්‍රීවරුන් සදහා දැනට හිස්ව තිබෙන ඇමති ධුරයන් ලබා දෙන බවද ඇමතිවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad