දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…

තමන් මියයන තුරා සමාජ සේවිකාවක් ලෙස පමණක් කටයුතු කරන බවත් කිසිදාක දේශපාලනයට නොඑන බවත් ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පවසයි. කොළඹදී පැවති ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් ඇය මේ බව කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad