මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලටද නොදන්නවා නොදන්වා අධිවේගී මාර්ග බදු දීමට අගමැතිවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කලේය.
වීඩියෝව මෙතනින්
Thursday, September 14, 2017
අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අගමැතිගෙන්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment