භික්‍ෂුන් වහන්සේලාට අපහාස කිරීමෙන් හා හමුදා නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ චෝදනා කිරීමෙන් වලකින්නැයි ඇමති සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් දැඩිව උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
ඉදිරියේදී මැතිවරණ කිහිපයක්ම පැවැත්වීමට නියමිත නිසා මේ ආකාරයේ ප‍්‍රකාශ කිරීම ආණ්ඩුවට දැඩි අවාසිදායක බැවින් ආණ්ඩුව අසීරුතාවට පත් නොකර කට වහගෙන ඉන්නා ලෙසද දන්වා ඇත. ඇමති ෆොන්සේකා විසින් මෙම උපදෙස් නිහඬවම පිලිගත් බවද පැවසෙයි.
Thursday, September 14, 2017
Home
දේශපාලන පුවත්
කට ඇරියොත් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා.. කට වහගෙන Down යන්නැයි ජනපති-අගමැති, ඇමති ෆොන්සේකාට නියෝග කරයි..
කට ඇරියොත් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා.. කට වහගෙන Down යන්නැයි ජනපති-අගමැති, ඇමති ෆොන්සේකාට නියෝග කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment