ක‍්‍රිකට් තේරිම් කමිටු අලුත් සභාපති මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

ක‍්‍රිකට් තේරිම් කමිටු අලුත් සභාපති මෙන්න..

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ග්‍රෙහැම් ලැබ්‍රෝයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad