සයිටම් සිසුන් බදවා ගැනීම අත්හිටුවයි..- ජනාධිපති මාධ්‍ය අංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

සයිටම් සිසුන් බදවා ගැනීම අත්හිටුවයි..- ජනාධිපති මාධ්‍ය අංශය

සයිටම් ආයතනය සදහා නවක සිසුන් බදවා ගැනීම අත්හිටවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අවම ප‍්‍රමිතිය ගැසට් තරන තුරු හෝ මෙම වසරේ දෙසැම්බර් 31 වන තෙක් මෙම තීරණය බල පැවැත්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad