පුද්ගලයෙකු දෙදෙනෙකුට මරු කැදවමින් රිය පැදවූ ජනාධිපති සොයුරා ඇප මත නිදහස්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

පුද්ගලයෙකු දෙදෙනෙකුට මරු කැදවමින් රිය පැදවූ ජනාධිපති සොයුරා ඇප මත නිදහස්..

පසුගිය 09 වැනිදා පොලොන්නරුවේදී තමන් පැදවූ වාහනයට යටවී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ලාල් සිරිසේන නම් ජනාධිපතිවරයාගේ සොහොයුරා රැුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් හා ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

ඔහුගේ රියදුරු බලපත‍්‍රය අධිකරණය භාරයට ගෙන ඇති අතර මරණ පාර්ශවයට රුපියල් ලක්‍ෂ දෙකක සහන ගාස්තුවක් ගෙවන්නැයිද නියෝග කෙරින. ජනාධිපති සොහොයුරා විසින් පැදවූ ජීප් රථයට යටවීමෙන් මිය ගොස් තිබුනේ එකම පවුලේ දෙදෙනෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad