20 නිසා සිවුදිගින් ඇවිලේ.. එජාප තරුණ මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

20 නිසා සිවුදිගින් ඇවිලේ.. එජාප තරුණ මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙන්න යයි..

එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් දෙනෙනෙකු සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට සාකච්චා පැවැත්වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මෙම දෙදෙනා ඉල්ලා අස්වීමට සැරසෙන්නේ නොවැලැක්විය හැකි ලෙස පළාත් සමභා මැතිවරණයක් පැමිණියහොත් සබරගමු හා උතුරු මැද පළාත් මහ ඇමති අපේක්‍ෂකයනන් ලෙස තරග වැදීමටයි.

මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කිරීමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad