ඩෙංගු මඩින්න ගිය ප‍්‍රබල දියණිය ලිදකට ඇද වැටේ.. ආරක්‍ෂකයෝ වහා ගොඩගෙන ගෙදර ගෙනයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

ඩෙංගු මඩින්න ගිය ප‍්‍රබල දියණිය ලිදකට ඇද වැටේ.. ආරක්‍ෂකයෝ වහා ගොඩගෙන ගෙදර ගෙනයයි..

කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයක ඩෙංගු මර්ධන වැඩසටහනක් සදහා සහභාගී වී සිටි දේශපාලන ප‍්‍රබලයෙකුගේ දියණියක් වසා තිබූ ලිදකට ඇද වැටීමත් සමග ප‍්‍රභූ ආරක්‍ෂකයින් විසින් වහා ඇය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

මෙම කටයුත්ත ආවරණය සදහා මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද සහභාගී වී සිට ඇති අතර ඇය ලිදට වැටී ඇති අවස්ථාව පටිගත වී ඇති සියල්ල ආරක්‍ෂක නිලධාරීන් විසින් මකා දමා තිබේ. රාජ්‍ය නිලධාරීන්ද සමග සිදු කර ඇති මෙම වැඩසටහනේදී ලිදක් උඩින් ආවරණය කර තිබූ ආවර්ණයකට අඩිය තැබීම නිසා මෙම අනතුර සිදුව ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad