ස්ට්‍රයික් උග්‍රවේ - ලංවිම සේවකයන් 3000ක් ඉන්ටර්ඩික්ට් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

ස්ට්‍රයික් උග්‍රවේ - ලංවිම සේවකයන් 3000ක් ඉන්ටර්ඩික්ට්

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ අනියම් පදනම යටතේ සේවය කරන සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවය හැරගියාසේ සලකන්නට රජය කටයුතු කර තිබේ.

ලංවිම පාලනාධිකාරිය අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අදාළ අයට සේවයට පැමිණීම නොකළොත් මේ දෙය සිදුවිය හැකි බවට අවසන් ිනවේදන නිකුත් කළද ඔවුන් දිගටම වැඩට ආවේ නැත. ඉවත් කරන අනියම් සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් කඩිනමින් බඳවා ගැනීමට ලංවිම පලනාධිකාරිය තීන්දු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad