විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරය ආසන්නයේම පිහිටි වතුයායකට දින 3 ක් තිස්සේ විදුලිය නෑ..පන්සියක් අදුරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරය ආසන්නයේම පිහිටි වතුයායකට දින 3 ක් තිස්සේ විදුලිය නෑ..පන්සියක් අදුරේ

NOPOWER

විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලගාරයට හා කාසල්රි ජලාශයට ඉතා ආසන්නව පිහිටි හැටන් කාසල්රි වත්තේ වතුකමිකරු නිවාස පන්සියකට ආසන්න ප‍්‍රමාණයකට දින තුනක් තිස්සේ විදුලිය විසන්ධී වි ඔහුන් අදුරේ සිටින බවට එම වතුකමිකරුවන් චෝදනා කරනවා.

මේ සමිබන්ධයෙන් විදුලි බලමණ්ඩලයට අවස්ථා කිහිපයකදි පැමිණීළි කලද මේ දිනවල විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති විසින් දින හතක් තිස්සේ සිදුකරන වැඩ වර්ජනයක් හේතුවෙන් තමන්ට විදුලි බලය යලි ලබා දිමට කටයුතු නොකළ බවයි එම වතුකමිකරු විදුලි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ. මේ දිනවල මධ්‍යම කදුකරයේ ජල පෝෂක  ප‍්‍රදේහවලට වරින් වර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විදුලිය නොමැතිව තමන් දැඩි අසිරුතාවයකට පත්වි ඇති බවද එම විදුලි පාරිභෝගිකයන් වැඩි දුරටත් කියා සිටියි.

NO POWER (1) NO POWER (2) NO POWER (3)

No comments:

Post a Comment

Post Bottom Ad