යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්‍ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්‍ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video]

රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් තිලක් මාරපන ඉල්ලා අස්වුනා නම් හොරකම් කල මහින්ද රාජපක්‍ෂ පරම්පාරාව හිරේ දමන්න බැරි ඇයි කියා ආණ්ඩුවෙන් අසන බව රජයේ හෙල නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා පුරවැසි බල කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය පවසයි.

කොළඹ විහාරමහ දේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග‍්‍රහයක් අවසානයේ පැවති ජනහමුමක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad