සැටලයිට් ගැන හිරකරන්න ගෙනා මහින්දගේ බඩපිස්සා FCIDය උඩුකුරුඤ්ඤං කරවා එයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

සැටලයිට් ගැන හිරකරන්න ගෙනා මහින්දගේ බඩපිස්සා FCIDය උඩුකුරුඤ්ඤං කරවා එයි..

‘සුප‍්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව ගුවන් ගත කිරීම ගැව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා ප‍්‍රශ්න කරන්නට කටයුතු කල හිටපු ජනාධිපති බාල පුත් රෝහිත රාජපක්‍ෂ එම ප‍්‍රශ්න කිරීම්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ චන්ද‍්‍රිකා තාක්‍ෂණ්‍ය ගැන හෝ එම ව්‍යාපෘතියක් ගැන ප‍්‍රශ්න කරන්නට තරම් කිසි දු නිලධාරියෙන් එම පොලිස් කොට්ඨාශයේ නොසිටි බවයි.තමන් අදාල සමාගමේ අධ්‍යක්‍ෂවරයෙක් යයි වරදවා වටහාගෙන එම කැදවීම කර තිබූ බවත් තමන් තාක්‍ෂණික අධ්‍යවරයා පමණක් වූ බවත් කී ඔහු මෙම පරීක්‍සණය සිදුවන්නේ දේශපාලන උවමනාවක් මත බව ප‍්‍රශ්න කිරීම්වලදී තමනට හැගී ගිය බවද සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad