ඉන්දියාව සමග එක්දින හා T20 සංචිතය නම් කෙරේ -චන්දිමාල් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

ඉන්දියාව සමග එක්දින හා T20 සංචිතය නම් කෙරේ -චන්දිමාල් ඉවතට

සංචාරක ඉන්දිය පිල සමග  තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද සවස නිවේදනය කර තිබෙයි. මෙහි උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැති අතර මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව ඇත.

එම ලැයිස්තුව පහතින්,

The ODI/T20 Squad for the India Series

Upul Tharanga (Captain)
Angelo Mathews
Niroshan Dickwella
Dhanushka Gunatillake
Kusal Mendis
Chamara Kapugedera
Milinda Siriwardena
Malinda Pushpakumara
Akila Dhananjaya
Lakshan Sandakan
Thisara Perera
Wanindu Hasaranga
Lasith Malinga
Dushmantha Chameera
Vishva Fernando

No comments:

Post a Comment

Post Bottom Ad