ඔළු 02ක් සහිත උරගයෙකු හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ පුද්ගලයකුට හමුවී තිබෙනවා. අගල් 06ක් පමණ දිගින් යුතු මෙම සර්පයා "ලේ මාපිලෙකු" බවයි ප්‍රදේශයේ වැඩිහිටියකු කියා සිටින්නේ. තම නිවස පිටුපස සිට හමුවී ඇති මෙම සත්වයා අල්ලා බෝතලයකට දමා ප්‍රවේශම් කළ බව සර්පයා හමු වී ඇති පුද්ගලයා පවසනවා.
සර්පයා දැක ගැනීමට පැමිණි බොහෝ දෙනෙකු කියා ඇත්තේ මෙවැනි සර්පයකු කිසි දින දැක නැති බවත් ය. මෙම අපූරු සත්වයා හමු වූ පුද්ගලයා පවසන්නේ සර්පයා දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට කටයුතු කරන බවයි.

ජායාරූප - ජූඩ් සමන්ත

No comments:
Post a Comment