මං ආපසු එනවා.. විදේශ ඇමතිකමට කවුරුත් පත් කරන්න එපා..- රවි දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

මං ආපසු එනවා.. විදේශ ඇමතිකමට කවුරුත් පත් කරන්න එපා..- රවි දන්වයි..

මාසයක් දෙකක් ඇතුලත තමන් යලිත් විදේශ කටයුතු ඇමති ධුරයට පැමිණෙන නිසා එම ධුරය සදහා ස්ථිරව කිසිවෙකු පත් නොකරන්නැයි හිටපු ඇමති රවි කරුණානායක මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මහනුවරදී අගමැතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති අතර ඒ අනුව තිලක් මාරපන මහතා විදේශ කටයුතු ඇමති ලෙස තාවකාලිකව පත් කරනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි. මාස දෙකක් තුලදී නැවතත් ඇමති ධුරය ලබා දීමේ පොරොන්දුව මත රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී බවද වැඩි දුරටත් සදහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad