ගිය අණ්ඩුව යුද්දෙ දිනුවේ දරුවන් හා වැඩිහිටියන් විශාල පිරිසක් මරලා..- ඇමතිනී විජයකලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

ගිය අණ්ඩුව යුද්දෙ දිනුවේ දරුවන් හා වැඩිහිටියන් විශාල පිරිසක් මරලා..- ඇමතිනී විජයකලා

ගිය ආණ්ඩුව කාලයේ යුද්දය ජයග‍්‍රහණය කලේ උතුරේ ළමුන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් ඝාතනය කරමින් යයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අැමතිනී විජයකලා මහේෂ්වරන් කිලිනොච්චියේදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියාය.

ගිය රජය විසින් යුද්ධයෙන් විපතට පත්වූවන් සදහා සහන කිසිත් ලබා නොදුන් බවද පැවසූ ඇය එම ජනතාව ගැන කිසිම සොයාබැලීමක් හෝ නොකල බවද කීවාය. නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් එම පීඩාවට පත් ජනතාවලේ ඉල්ලීම් ඉටුකිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත් බවත් එම ප්‍රදේශයන්හි සංවර්ධනයට වැඩි අවධානයක් යොමුකර ඇතැයිද සදහන් කලාය.

No comments:

Post a Comment

Post Bottom Ad