ජල ගාස්තු ඉහලට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

ජල ගාස්තු ඉහලට..

ජල පාරිභෝගිකයින් සදහා ජල ගාස්තු සංශෝධණය කිරීමේ සාකච්චා කටයුතු හා ලේඛණයන් සෑදීම මේ දිනවල සිදුවෙමින් ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා සදහන් කරයි.

මාසිකව ජල ඒකක 15කට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින් හා සමෘද්ධි ලාභීන් සදහා ජල ගාස්තු වැඩි නොවන බවද ඔහු කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad