ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් වාස් ඉවතට – හිටපු සුපිරි පන්දු යවන්නෙක් පුහුණුකරු ලෙස ගෙනෙයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම් වේග පන්දු යවන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේගපන්දු යවන ක‍්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාරගැනීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා පිළේ වර්තමාන වේග පන්දු යවන පුහුණුවකරු චමින්ද වාස් නැවතත් වයස 19න් පහළ සංචිතයට අනුයුක්ත කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ රුමේෂ් රත්නායක මහතා ඉන්දීය සංචාරය අවසානයේදී වැඩ බාර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment