ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් වාස් ඉවතට – හිටපු සුපිරි පන්දු යවන්නෙක් පුහුණුකරු ලෙස ගෙනෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් වාස් ඉවතට – හිටපු සුපිරි පන්දු යවන්නෙක් පුහුණුකරු ලෙස ගෙනෙයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම් වේග පන්දු යවන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේගපන්දු යවන ක‍්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාරගැනීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා පිළේ වර්තමාන වේග පන්දු යවන පුහුණුවකරු චමින්ද වාස් නැවතත් වයස 19න් පහළ සංචිතයට අනුයුක්ත කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ රුමේෂ් රත්නායක මහතා ඉන්දීය සංචාරය අවසානයේදී වැඩ බාර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad