මාලින්දට පාට් දැමු ජඩේජාට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

මාලින්දට පාට් දැමු ජඩේජාට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි (VIDEO)

මාස 24ක් තුළදී අප‍්‍රසාද ලකුණු හයක් එකතුවීම හේතුවෙන් පල්ලෙකැලේහීදී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය රවීන්ද‍්‍ර ජඩේජාට තහනම් කර තිබේ. අන්තර්ජාතික ක‍්‍රීකට් සභාවේ විනය නීති හා රෙගුලාසි වලට පටහැනිව යාම හේතුවෙන් ජඩේජාට මෙම අප‍්‍රසාද ලකුණු එකතුවිය.

කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී මාලින්ද පුෂ්පකුමාර සිටි කඩුල්ල වෙත පන්දුව දමාගැසීම හේතුවෙන් ඔහුට මෙම අප‍්‍රසාද ලකුණ එකතු විය. සෙනසුරාදා යැවුණු අවසන් ඔ්වරයේදී පිතිකරු සීමා ඉරෙන් ඇතුළත සිටි අවස්ථාවකදී ජඩේජා පන්දුව දමාගසා ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad