ඇමැති සජිත් තනතුරු අතහැර යන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

ඇමැති සජිත් තනතුරු අතහැර යන්න සූදානම්

ඇමැති සජිත් තනතුරු අතහැර යන්න සූදානම්
දූෂණයට පක්ෂව පෙනී සිටින ලෙස යහපාලන රජයේ කවුරුන් හෝ ඉල්ලීමක් කළහොත් තනතුරු අතහැර ඉවත්ව යන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් රජය බලයට පත් වුයේ දූෂණ සිදුනොකරන බවට ප්‍රතිඥා දෙමින් බව හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම චෝදනා එල්ල වු පුද්ගලයන් පිළිබඳ විමර්ශන පැවැත්වීම පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් සතුටට පත් වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසී ය. අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසූවේ චෝදනා එල්ල වු පමණින් කිසිවෙකු ඉල්ලා අස්විය යුතු නැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad