ඇමැති සජිත් තනතුරු අතහැර යන්න සූදානම්

ඇමැති සජිත් තනතුරු අතහැර යන්න සූදානම්
දූෂණයට පක්ෂව පෙනී සිටින ලෙස යහපාලන රජයේ කවුරුන් හෝ ඉල්ලීමක් කළහොත් තනතුරු අතහැර ඉවත්ව යන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් රජය බලයට පත් වුයේ දූෂණ සිදුනොකරන බවට ප්‍රතිඥා දෙමින් බව හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම චෝදනා එල්ල වු පුද්ගලයන් පිළිබඳ විමර්ශන පැවැත්වීම පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් සතුටට පත් වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසී ය. අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසූවේ චෝදනා එල්ල වු පමණින් කිසිවෙකු ඉල්ලා අස්විය යුතු නැති බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment