අවුරුදු 2 ක් පෙම් කරලා මත් පෙත්තෙන් හැඟීම් අවදි කළ පස්යාලේ පෙම්වතා, 18 පෙම්වතියට කරපු අහස පොලව නුහුලන අපරාධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

අවුරුදු 2 ක් පෙම් කරලා මත් පෙත්තෙන් හැඟීම් අවදි කළ පස්යාලේ පෙම්වතා, 18 පෙම්වතියට කරපු අහස පොලව නුහුලන අපරාධය

මීරිගම කලුඅග්ගල ප්‍රදේශයේ තරුණියක් පෙම්වතාගේ අතින් දූෂණය වූ පුවතක් ගැන අපිට වාර්තා වුණා. 18 හැවිරිදි වියේ පසුවූ මෙම තරුණිය 26 හැවිරිදි වියේ පසුවන පස්යාල ප්‍ර දේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් අරඹා තිබෙන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදී. කෙමෙන් කෙමෙන් වැඩුණු මේ ආදර කතාව පසුගිය දිනක අවසන් වන්නේ පෙම්වතා මත්පෙති වර්ගයක් පානය කළ පෙම්වතිය කෙලෙසීමෙන් පසුවයි.

දෙමව්පියන්ගේද ආශිර්වාදය ඇතිව සිදුකරගෙන ගිය මෙම ප්‍රේම සම්බන්ධය අවසන්වී ඇත්තේ ගැටුමකින්ද පසුවයි. පසුගියදා සිය පෙම්වතියව තනිව හමුවීමට අවශ්‍ය බව පවසා ඔවුන් දෙදෙනා ලැගුම්හලකට ගොස් තිබෙනවා. වෙනදාට වඩා පෙම්වතාගේ වෙනසක් දුටු පෙම්වතිය අවස්ථා ගණනාවකදීම විසා ඇත්තේ තමාට ප්‍රශ්නයක් ඇතිද යන්නයි. කෙසේ වෙතත් මත් ගතියකින් සිට ඇති ඔහු පෙම්වතියව බිය ගන්වා තිබෙනවා.


පසුව හෙළිව තිබුණේ මත්පෙති වර්ගයක් පානය කිරීම නිසා ඔහු විකෘතිතාවයට පත්ව තිබූ බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන පැමිණිල්ලක් සිදුකර නැති අතර පෙම්වතියගේ පියා විසින් අදාල තරුණයාට පහරදී ඇති බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad