රවි කරුණානායක වීරෝදාර දේශපාලඥයෙක්.. ඉල්ලා අස්විය යුතු නෑ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

රවි කරුණානායක වීරෝදාර දේශපාලඥයෙක්.. ඉල්ලා අස්විය යුතු නෑ…

යහපාලනය ගෙන එන්නට පෙරමුණේ සටන්කල වීරෝදාර දේශපාලඥයින් සුනු විසුනු කිරීමට උත්සාහ නොකල යුතු බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රවි කරුණානායක යනු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක් යයිද පවසන ඇමති ෆොන්සේකා ඔහු වරදක් කර ඇත්නම් නීතියෙන් ඔප්පු විය යුතු බවත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ උවමනාවක් නැති බවත් කියා සිටී.


 

No comments:

Post a Comment

Post Bottom Ad