රවි කරුණානායක වීරෝදාර දේශපාලඥයෙක්.. ඉල්ලා අස්විය යුතු නෑ…

යහපාලනය ගෙන එන්නට පෙරමුණේ සටන්කල වීරෝදාර දේශපාලඥයින් සුනු විසුනු කිරීමට උත්සාහ නොකල යුතු බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රවි කරුණානායක යනු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක් යයිද පවසන ඇමති ෆොන්සේකා ඔහු වරදක් කර ඇත්නම් නීතියෙන් ඔප්පු විය යුතු බවත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ උවමනාවක් නැති බවත් කියා සිටී.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment