අජිත් පෙරේරාගේ කේවට්ට කතාවට ඇමති විජේදාස ලුණු ඇඹුලෙන්ම කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

අජිත් පෙරේරාගේ කේවට්ට කතාවට ඇමති විජේදාස ලුණු ඇඹුලෙන්ම කියයි..

පරීක්‍ෂණ අවසන් වී නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද වීම ගැන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා දැඩිව ප‍්‍රතිචාර දක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad