රවි කරුණානායකට ඇමතිකමින් ඉල්ලා අස්වන්නැයි කිවුවා - අමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

රවි කරුණානායකට ඇමතිකමින් ඉල්ලා අස්වන්නැයි කිවුවා - අමරවීර

ඇමති රවි කරුණානායක මහාට ධුරයෙන් ඉල්ලා අස්වන දන්වන්නැයි ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එජාප මැති ඇමතිවරුන් විසින්ද මෙම ඉල්ලීම අගමැතිවරයාගෙන් කර ඇතැයිද ඔහු සදහන් කරයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad