රවි කරුණානායකට ඇමතිකමින් ඉල්ලා අස්වන්නැයි කිවුවා - අමරවීර

ඇමති රවි කරුණානායක මහාට ධුරයෙන් ඉල්ලා අස්වන දන්වන්නැයි ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එජාප මැති ඇමතිවරුන් විසින්ද මෙම ඉල්ලීම අගමැතිවරයාගෙන් කර ඇතැයිද ඔහු සදහන් කරයි.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment