ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාසට දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාසට දන්වයි..

ආණ්ඩුව හා පක්‍ෂය තව දුරටත් අපහසුතාවයට පත් නොකර ඇමති ධුරයෙන් ඉවත් වී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad