ෆයිසර් පන්නන විශ්වාස භංගයක් එජාපය ගෙනේ.. ඒකාබද්දයත් පක්‍ෂයි.. ෆයිසර් වේලාසනින්ම පරාදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

ෆයිසර් පන්නන විශ්වාස භංගයක් එජාපය ගෙනේ.. ඒකාබද්දයත් පක්‍ෂයි.. ෆයිසර් වේලාසනින්ම පරාදයි..

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එජපයේ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරමින් සිටිති.

මෙම විශ්වාස භංග යෝජනාව ගෙන එන්නේ මැතිවරණ කල් දැමීමට එරෙහිවයි. ඒකාබද්ද විපක්‍ෂයද මෙම විශ්වාස භංගයට සහාය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන නිසා ඇමතිවරයා ස්ථිර වශයෙන්ම පරාජය වනු ඇති බව එම මන්ත‍්‍රී පිරිස අදහස් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad