ෆයිසර් පන්නන විශ්වාස භංගයක් එජාපය ගෙනේ.. ඒකාබද්දයත් පක්‍ෂයි.. ෆයිසර් වේලාසනින්ම පරාදයි..

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එජපයේ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරමින් සිටිති.

මෙම විශ්වාස භංග යෝජනාව ගෙන එන්නේ මැතිවරණ කල් දැමීමට එරෙහිවයි. ඒකාබද්ද විපක්‍ෂයද මෙම විශ්වාස භංගයට සහාය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන නිසා ඇමතිවරයා ස්ථිර වශයෙන්ම පරාජය වනු ඇති බව එම මන්ත‍්‍රී පිරිස අදහස් කරයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment