විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අද 18 උදෑසන නිවසේ පඩිපෙළකින් ඇදවැටී හදිසියේ අභාවප්‍රාප්තවී තිබේ. ඔහු ඇද වැටුණ අවස්ථාවේ මොළයේ නහරයක් පිපිරීයාමෙන් පසු අසාධ්‍යවූ බව රෝහල් ආරංචි සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නට නියමිතය. 1980 දශකයේ ලංකාවේ STF පිහිටවූ සමයේ එහි පළමු අණදෙන නිලධාරී ලෙස කටයුතු කළේ ඔහුය. අවසන් කටයුතු ලබන ඉරිදා මහනුවරදී සිදු කරන්නට නියමිතය.
Friday, August 18, 2017
හිටපු නි.පොලිස්පති බෝධි ලියනගේ හදිසියේ අභවප්‍රාප්ත වේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment