ආවා කල්ලියේ යතුරු පැදියක් පාලු වත්තක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

ආවා කල්ලියේ යතුරු පැදියක් පාලු වත්තක

යාපනය ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියා රැසකට සම්බන්ධ ආවා කල්ලිය අපරාධ සඳහා භාවිත කළ බවට සැක කෙරෙන යතුරුපැදියක් කොකාවිල් ප්‍රදේශයෙන් හමු වී ඇත.

පාළු ස්ථානයක සඟවා තිබියදී යාපනය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම යතුරුපැදි සොයාගෙන ඇති බව වාර්තා වේ.

හිමිකරුවෙකු නොමැති සැක කටයුතු යතුරුපැදියක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව වැටලීම් සිදු කර ඇති අතර සැකකරුවන් අපරාධ සඳහා මෙම යතුරුපැදි භාවිත කර පසුව සඟවා තබන්නට ඇතැයි සැක පලකරන බව සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad