පාර දිගේ රෙදි හැලේ.. කෝටි සියයක් සමාගම් අටක දමාගත් එජාප ප‍්‍රබල ඇමති බැදුම්කර කොමිසමට කැදවයි..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඉදිරි සතියේදී තවත් ප‍්‍රබල එජාප ඇමතිවරයෙකු කැදවා ඇති බව වාර්තා වෙයි.

මෙම ඇමතිවරයා සතු සමාගම් අටක මෙම කාලයේදී රුපියල් බිලියනයක මුදලක් හදිසියේ තැනැපත් කර ඇති බවද වාර්තා වන අතර ඉදිරියේදී සරගත වීමට සිදු වෙතැයි දැනටමත් එම සමාගම්වල නිලධාරීන් බියපත් වී සිටින බවද දැනගන්නට ඇත. මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මැදියත් වූ බවට මෙම ඇමතිවරයාටද ප‍්‍රබල ලෙස චෝදනා එල්ල වෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment