කොළඹ නගර සභාවට මං එනවා..ඇවිත් කුණු අදිනවා..- රෝසි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී තමන් කොළඹ නගර සභාව වෙනුවෙන් තරග වදින බව හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වදින බවද පවසන ඇය තම අරමුණ කොළඹ නගරය කැලි කසලවලින් තොර නගරයක් කිරීම බවද සදහන් කරයි. කොළඹ නගරය එජාපයේ බල කොටුවත් එය සංවර්ධනය කිරීම ගත හැකි සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නා බවත් ඇය වැඩි දුරටත් කියා සිටී.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment