වේයන්ගොඩ වෙඩි තැබීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

වේයන්ගොඩ වෙඩි තැබීමක්

වේයන්ගොඩ ගුවන් පාලම මතදී  මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි.කාර් රියකින් පැමිණි පිරිසක් වෑන් රියකට වෙඩි තබා ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

මේ වන විට එම ස්ථානයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ පැමිණ සිටිති. වේයන්ගොඩ ගුවන්පාලම තාවකාලිකව වසා දමනු ලැබීය. වෙඩි තැබීමෙන් පුද්ගලයකුට හෝ දේපළවලට හානි සිදුවීදැයි මෙතෙක් වාර්තා වී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad