පවුලේ පස්දෙනාම හිරේ දැම්මත් ජනතාව සටන අතඅරින්නේ නෑ – නාමල්ගෙන් ආණ්ඩුවට සැර පිළිතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

පවුලේ පස්දෙනාම හිරේ දැම්මත් ජනතාව සටන අතඅරින්නේ නෑ – නාමල්ගෙන් ආණ්ඩුවට සැර පිළිතුරක්

රාජපක්ෂවරුන් පස්දෙනාම හිරේ දැම්මත් වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමේ සටන ජනතාව එලෙසම ඉදිරියට ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ වංචා, දූෂණ වසාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගෙන් පළිගන්නා තත්ත්වයට ආණ්ඩුව තුට්ටු දෙකේ තත්ත්වයට පත්වූ බවද ඔහු පවසා සිටියේය. රෝහිත රාජපක්ෂ මහතා සමග අද (15දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad