හොල්මන් වලට ලංකාවේ වැඩිපුරම ප්‍රසිද්ධ වලව්ව මේකද.. (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

හොල්මන් වලට ලංකාවේ වැඩිපුරම ප්‍රසිද්ධ වලව්ව මේකද.. (ඡායාරූප)

ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් බව වාර්තා වෙයි.

දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන් වන අතර දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද පැවසේ. ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි.

එම දික්කන්ද වලව්වේ ඡායාරූප පහතින්..

Image result for දික්කන්ද වලව්වේ
Related image
Image result for දික්කන්ද වලව්වේ

No comments:

Post a Comment

Post Bottom Ad