පන්දුවාර 08යි.. ලකුණු 130යි… දසුන්ගෙන් මල්වෙඩි සංදර්ශනයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

පන්දුවාර 08යි.. ලකුණු 130යි… දසුන්ගෙන් මල්වෙඩි සංදර්ශනයක් (VIDEO)


සිංගප්පුරූවේ පැවති යොවුන් ක්‍රීඩකයන්ගේ විස්සයි විස්ස තරගාවලිය පුරාම අතිදක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වූ සිංහල ක්‍රීඩා සමාජය අතිශය පහසුවෙන් කුසලානය ජය ගත්හ.

මුලින් පන්දුවට පහර දුන් සිංගප්පුරු කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 131ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිනි සිංහල ක්‍රීඩා සමාජයේ දසුන් ශානක හා මිනෝද් බානුකගේ දැඩි ප‍්‍රහාරය හමුවේ පන්දුවාර 08යි පන්දු 05කදී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. එහිදී පන්දු 28කදී දසුන් ශානක වේගවත් ලකුණු 67ක් ලබා ගත් අතර මිනෝද් බානුක පන්දු 25කදී ලකුණු 58ක් ලබා ගැනීමට සමත්විය.

First innings.
Second innings.

No comments:

Post a Comment

Post Bottom Ad