ජනපති සේවය කළ ආයතනයට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

ජනපති සේවය කළ ආයතනයට යයි

එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත ඊයේ (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.
සමූපකාර සමිතියේ සභාපති සරත් චන්ද්‍රසේකර මහතා විසින් ද විශේෂ සිහිවටන තිළිණයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිවරයා එහි සේවය කළ කාලයට අදාළ පෞද්ගලික ලිපිගොනුව ද සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සුවිශේෂී සිදුවීමක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad