ජනපති සේවය කළ ආයතනයට යයි

එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත ඊයේ (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.
සමූපකාර සමිතියේ සභාපති සරත් චන්ද්‍රසේකර මහතා විසින් ද විශේෂ සිහිවටන තිළිණයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිවරයා එහි සේවය කළ කාලයට අදාළ පෞද්ගලික ලිපිගොනුව ද සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සුවිශේෂී සිදුවීමක් විය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment