මැති ඇමතිවරුන්ට දෙමළ උගන්වයි

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද්‍රවිඩ භාෂා අධ්‍යාපනය ලබාදීම අරමුණු  කරගනිමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහනේ සමාරම්භය කථානායක  කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (  11) පැවැත්විණි.
මෙම  අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛක්කලනාදන්, මහාචාර්ය ජේ.බී  දිසානායක යන මහත්වරුන්ද එක්වූහ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment