මැති ඇමතිවරුන්ට දෙමළ උගන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

මැති ඇමතිවරුන්ට දෙමළ උගන්වයි

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද්‍රවිඩ භාෂා අධ්‍යාපනය ලබාදීම අරමුණු  කරගනිමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහනේ සමාරම්භය කථානායක  කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (  11) පැවැත්විණි.
මෙම  අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛක්කලනාදන්, මහාචාර්ය ජේ.බී  දිසානායක යන මහත්වරුන්ද එක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad